වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා.

සිද්ධියෙන් තවත් 8 දෙනෙකුට තුවාල ලබා ඇති බව ද පොලිසිය වාර්තා කරනවා.

මිය ගිය පුද්ගලයා හා සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් වාර්තා වී නෑ.