අරගලයට එල්ලවූ මැර ප්‍රහාරය ගැන කෝනාර සහ ඩිලාන් කරන අනාවරණය

ගාලුමුවදොර අරගල භූමියේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇති වූ විවිධ ගැටුම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම කොළඹ ජාතික රෝහල ඇතුළු අනෙකුත් රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 230 ඉක්මවා තිබෙනවා.
මේ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ,ඩිලාන් සේනානායක සහ කෝනාර ඊයේ (08) ගෝල්ෆේස් අරගල භූමියට එල්ලවූ මැර ප්‍රහාරය පිළිබඳව My newslanka වෙත මෙසේ අනාවරණය කළා.

