Homeඋණුසුම් පුවත්කුමාර වෙල්ගමට පහර දීමක්May 10, 2022 12:10 am 0 පහර කෑමක් හේතුවෙන්සුළු තුවාල ලැබූපාර්ලිමේන්තු මන්ත්‍රීකුමාර වෙල්ගම මහතා හොරණරෝහලට ඇතුළත් කර ඇති බව වාර්ත වෙයි. ඔහුව හඳුනා ගැනීමට නොහැකිවූ පිරිසක් විසින්මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.