ගිනි ගත් කොළඹ අද තත්ත්වය

ගිනි ගත් කොළඹ අද තත්ත්වය

කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ කලහාකාරී තත්ත්වය සමඟ ගිනිබත් කෙරුණු වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී තිබෙන අයුරු අද දැකගත හැකි විය.

කොළඹ බොහෝ මාර්ග පාළුවට ගොස් තිබූ අතර හමුදා සොල්දාදුවන් රැගත් යුද වාහන එහා මෙහා ගමන් කරමින් සිටියි.

සොල්දාදුවෝ කොළඹ මංසන්ධිවල තැන තැන රැකවල්ලා සිටිති.

කොළඹ නගරයේ පාරවල් පාළුවට ගොස් තිබූ ආකාරය ඡායාරූප වල දැක්වේ.