Homeඋණුසුම් පුවත්ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව කඩා බිඳ දමයිMay 10, 2022 9:54 pm 0 තංගල්ලේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුව විරෝධතාකරුවන් පිරිසක් විසින් පෙරළනු ලැබ තිබේ. ඒ සම්බන්ධයෙන් වන ඡායාරූප සහ දර්ශන මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී. DA Rajapaksa (father of MR and Gota) pillar has been destroyed pic.twitter.com/FRNUiinnrV— Reshzan Thayaparan (@Reshzankan) May 10, 2022