දේශබන්දුට පහර දුන් තුන්දෙනෙක් අත්අඩංගුවට

දේශබන්දුට පහර දුන් තුන්දෙනෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.