ප්‍රභූ පවුලක් රැගත් හෙලිකොප්ටරයක් ගුවනට

ප්‍රභූ පවුලක් රැගත් හෙලිකොප්ටරයක් ගුවනට

අද පෙරවරුවේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවක් මගින් කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිටි පිරිසක් ත්‍රිකුණාමලය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

සමාජ මාධ්‍ය වාර්තා කර සිටියේ මෙසේ ත්‍රිකුණාමලයට රැගෙන ගොස් ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් බවයි.

කෙසේ වෙතත් මේ දක්වා ඒ පිළිබඳව තහවුරු කළ තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.