බැසිල්ගේ මල්වානේ නිවසටත් පහරදෙති

බැසිල්ගේ මල්වානේ නිවසටත් පහරදෙති

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද අද (10) පස්වරුවේ විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ.

අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම නිවසට පහර දී අලාභ හානි සිදු කර තිබෙනවා.

COMMENTS