මහින්ද ඉවත් වෙයි – ගැසට්ටුවත් එළියට

මහින්ද ඉවත් වෙයි – ගැසට්ටුවත් එළියට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඊයේ (09) ගාලුමුවදොර සාමකාමී පුරවැසි අරගලයට පොදුජන පෙරමුණු පාක්ෂිකයන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කළේ, මහින්ද ඕනේ යැ යි පවසමින්.

නමුත් වහා නැගී සිටි පුරවැසියන් අශිෂ්ට ප්‍රහාරයට පිළිතුරු ලෙස එකී අශිෂ්ටයන්ට මතක සිටින ප්‍රතිප්‍රහාරයන් එල්ල කළා.

කෙසේ වෙතත් උද්ගත වූ තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.

COMMENTS