ගිනිගත් රටේ තරුණයන් දුන් ආදර්ශය

ගිනිගත් රටේ තරුණයන් දුන් ආදර්ශය

පෙරේ දා (09) ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන් හා පොහොට්ටුවේ ආධාරකරුවන් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයෙන් මුළු රටම නොසන්සුන් තාවයට පත් වුණා.

මේ මොහොත වන විට රට තුළ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මේ වන විට බොහෝ දුරට සමනය වී තිබේ.

මේ අතර මතුගම ප්‍රදේශයේ තරුණයන් විසින් නගරය පිරිසිදු කරන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් තිබෙනවා.

අපි සාමකාමීත්වය අඛණ්ඩව පවත්වා ගෙන යමු, ප්‍රචණ්ඩත්වයට කිසිසේත් යොමු වෙන්න එපා, “My newslanka” අපි සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමැත්තෙමු.