ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව මැයි 17 පාර්ලිමේන්තුවට

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවසරයක් ලබාගැනීමෙන් අනතුරුව මැයි 17 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.
අද (12) පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

