ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොල තුළ බොරතෙල්මිල ඉහල ගොස්තිබේ. ඒ අනුව සාමාන්‍යයක් ලෙස
බොරතෙල් බරලයක මිල සියයට 5.7කින් ඉහළ ගොස්ඩොලර් 105.5ක් බවට පත්ව තිබේ.

බ්‍රෙන්ට් දර්ශකය සියයට 4.7කින් ඉහළ ගොස්බැරලයක මිලය 107.4ක් බවට පත්ව තිබේ.

COMMENTS