සජිත් අගමැති වෙන්න තීරණය කරයි

සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍යධුරය භාර ගැනිමට තමා තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබෙනවා.
හෙට දවසේ නව රජයක් දිවුරුම්දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බව ද, එකඟතා කිහිපයට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමඟ එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවිමට තීරණය කළ බව ද එම ලිපියේ දැක්වෙනවා.
සම්පූර්ණ ලිපිය පහතින්.


