මන්ත්‍රී නිවාස වලට පහරදුන් 4ක් අල්ලයි

මන්ත්‍රී නිවාස වලට පහරදුන් 4ක් අල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහරදී අලාභහානි සිදුකිරීමේ චෝදනාව මත හිමිනමක් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන සහ හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගේ නිවාසවලට සැකකරුවන් පහරදී අලාභ හානි සිදුකර තිබු බව සඳහන්.

ඒ අනුව සිදු කළ විමර්ශන වලට අදාළවයි මෙම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.