ගෑස් නැවෙන් ගෑස් ගොඩබාන්න බැරි වෙයි.. පෝලිම් වල ඉන්න එපා – ලිට්‍රෝ

ගෙවීම් කළ ගෑස් නැවකින් ඊයේ දිනයේදී ගෑස් ගොඩබෑමට නියමිතව තිබුණත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය වැළකී ගොස් තිබේ. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වෙයි.
ලිට්‍රෝ සමාගම පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව පෝලිම්වල සිටීම ඵලක් නොවන බවයි.

