ඩෑන් ප්‍රියසාද්වත් අල්ලයි

ඩෑන් ප්‍රියසාද්වත් අල්ලයි

කොල්ලුපිටිය හා  ගාලුමුවදොර අරගලකරුවන්ට පහර  දීමේ සිද්ධිය  සම්බන්ධයෙන් සාමාජ ක්‍රියාකාරියෙක්  වන ඩෑන් ප්‍රියසාද්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඩෑන් ප්‍රියසාද්     අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා   ප්‍රකාශයක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.