තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළට

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ දැමීමට එම සමාගම් පියවර ගෙන ඇති බව වාර්තාවෙයි.
තිරිගු අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට ලෝක වෙළඳපොළ තුළ තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

