“ගෝඨා ගෝ ගමට” ලියුමක් ඇවිල්ලා

කැඳවුම්කාර කණ්ඩායම, නීති අංශය, ගෝඨා ගෝ ගම, ගෝල්ෆේස් අරගල භූමිය, කොළඹ 01 ලෙසයි මෙහි ලිපිනය සඳහන් වන්නේ.
කෙසේ වෙතත් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ සමාජයේ පිලිගත් ස්ථානයකට සාමාන්‍ය ලිපියක් ලැබී ඇත්නම් තැපැල් දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවලට අනුව එය බෙදා හැරීමට දෙපාර්තමේන්තුව බැදී සිටින බවයි.
එහෙත් ලියාපදිංචි තැපෑල මඟින් යොමු කරන ලිපි එලෙස බෙදා හැරීමේ හැකියාවක් නොමැති බව ද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.



