රජයේ සේවකයන්ට හෙට නිවාඩු – චක්‍රලේඛයත් එළියට

රජයේ සේවකයන්ට හෙට නිවාඩු – චක්‍රලේඛයත් එළියට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අනුව හෙට දිනයේ රජයේ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් හැර අනෙකුත් නිලධාරීන් සේවයට වාර්තා කිරිම අවශ්‍ය නොවන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් චක්‍රලේඛය නිකුත් කර තිබේ.