සෞ‍ඛ්‍ය සේවකයින්ගේ පඩි කැපුවොත් දැඩි තීරණයක් ගන්න සැරසෙයි

සෞ‍ඛ්‍ය සේවකයින්ගේ පඩි කැපුවොත් දැඩි තීරණයක් ගන්න සැරසෙයි

සෞ‍ඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුක‍ලහොත් ලබන 25 වන දිනෙන් පසු දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද‍්‍ය නිල‍ධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.