මිනිස්සු මොන කතන්දර කිව්වත් මම සැලෙන් නෑ – ඥාණා අක්කා

මැයි 9 වන දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් තුළින් අනුරාධපුර ඥාන අක්කාගේ නිවසට, දේවාලයට සහ හෝටලය කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා තිබුණා.
එම සිද්ධියේදී ඥානක්කාගේ නිවසේ බඩු බාහිරාදියද සමහරක් ගම්වාසීන්ට බෙදා දීමෙන් පසුව නිවසට ගිනිතැබීම සිදුකළ අතර නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් ඇය පළමු වරට සමාජ මාධ්‍යට අදහස් දක්වා සිටියා.

