විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ට ලංගමෙන් ඉන්ධන

විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ට ලංගමෙන් ඉන්ධන

සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කරන වාහන සහ විභාග රාජකාරිවල නිරත නිලධාරීන් සඳහා ලංගම ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන නිකුත් කිරීමට පහසුකම් සලසා තිබෙන බව ලංකා ගමනා ගමණ මණ්ඩලයේ සභාපති පවසනවා.