කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බත් ගිය උඩ

කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බත් ගිය උඩ

ආපනශාලාවල අලෙවි කරන බත් පැකට් එකක මිල සහ කොත්තුවක මිල සියයට 10කින් ඉහළ නැංවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

ඉන්ධන මිල ඉහල යාමත් සමග සියලුම භාණ්ඩවල මිල වැඩිවීම හමුවේ මෙම තීරණය ගත් බවයි ඒ මහතා කියා සිටියේ