බස් ගාස්තු වැඩි කරයිද? නැද්ද ? තීරණය අද දහවල් කාලයේ

බස් ගාස්තු වැඩි කරයිද? නැද්ද ? තීරණය අද දහවල් කාලයේ

බස් ගාස්තු මිල සංශෝධනයක් පිළිබඳව අද (24) දහවල් කාලයේ තීරණය කිරීමට බලාපොරොත්තුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියා.

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ සිසුන්ගේ විභාගය පැවැත්වෙන බැවින් බස් රථ නොකඩවා ධාවනය කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.