ITN සභාපති ඉල්ලා අස්වේ

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිධුරය දැරූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නිවේදක නිරෝෂන් ප්‍රේමරත්න මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ජනමාධ්‍ය ඇමැති ලෙස බන්ධුල ගුණවර්ධන මහතා පත්වීමත් සමඟ ඒ මහතා මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ෆේස් බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා මෙලෙසින් ” ආයුබෝවන් ආදරණිය I T N ….❤️❤️ඔබට” යනුවෙන් සටහනක් තබා තිබුණා.


