අපේක්ෂාවේ ගම්මානයෙන් රැකියා

අපේක්ෂාවේ ගම්මානයෙන් රැකියා

ලුණුගම්වෙහෙර, කැන්දගස්මන්කන්ද ගම්මානයේ චීනයේ දායකත්වය මත ඉදිකරන අපේක්ෂාවේ ගම්මානය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා ඇතුළු පිරිසක් පසුගිය (27) වනදා මුල් ගල තබා ඇත.

පසුගිය 27 දා මෙසේ මුල් ගල් තැබූ අතර එහිදී සෞඛ්‍ය මධ්‍යස්තානයක් , ප්‍රජා මධ්‍යස්ථානයක් , කෘෂි මධ්‍යස්ථානයක් හා ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිත බවට වාර්තා වී ඇත.

මේ හරහා රැකියා අවස්ථා 720ක් පමණ බිහිවන බව චීන තානාපති කාර්යාලය පවසයි.