Homeඋණුසුම් පුවත්වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්May 29, 2022 6:12 pm 0 කොළඹ මහ බැංකු මාවතට ඇතුලුවීමට උත්සාහ කළ වෛද්‍ය සිසු විරෝධතාවක් විසුරුවාහැරීමට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.