“රැට්ටා” ඇප මත නිදහස්

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා නමැත්තා ව ඇප මත මුදා හැර තිබෙනවා.
කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙනු යි ඔහු අත්අඩංගුවට පත් වුණේ.
ඒ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්,
සබැඳි පුවත:- https://bit.ly/3N3LBzh

