වැට් එකත් එක්ක අරක්කු සහ සිගරට් මිල ඉහළට

අද (01) දින සිට සියලුම වර්ගයේ මත්පැන් වල මිල දමා ඇති බව DCSL සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සියලුම දේශීය සිගරට් වර්ගවල මිල ද අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගම ප්‍රකාශ කරයි.
රජය විසින් වැට් බද්ධ ඉහළ දැමීමත් සමඟ නිෂ්පාදන මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස මත්පැන් සහ සිගරට් මිල ඉහල දමන බව දුම්කොළ සමාගම වැඩි දුරටත් කියා සිටියි.


