මහින්ද කහඳගම CID වෙත භාර වෙයි

මහින්ද කහඳගම CID වෙත භාර වෙයි

මැයි 09 වැනි දින අරලියගහ මන්දිරය අසල සහ ගාලු මුවදොර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා.