Homeඋණුසුම් පුවත්මහ දවල් මාල කඩන මාල හොරුJune 3, 2022 4:11 pm 0 යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් කාන්තාවකගේ ගෙලේ පැළඳි රන් මාලයක් කඩා ගෙන ගොස් තිබෙනවා. එම අවස්ථාව අසල තිබු CCTV කැමරාවක මෙසේ සටහන් වී තිබුණා.