මහ දවල් මාල කඩන මාල හොරු

මහ දවල් මාල කඩන මාල හොරු

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් කාන්තාවකගේ ගෙලේ පැළඳි රන් මාලයක් කඩා ගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාව අසල තිබු CCTV කැමරාවක මෙසේ සටහන් වී තිබුණා.