මෛත්රී පුටින්ට ලියයි

Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් මතු වී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන රුසියාවේ ජනාධිපති ව්ලැදමීර් පුටින් වෙත ලිපියක් යොමුකර තිබේ
තමන්ගේ පාලන කාලය තුළදී දෙරට අතර පැවති ඓතිහාසික බැඳීම වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකිවූ බවද හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබුනා.
එම ලිපිය පහතින්,


