ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායම ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් අදාළ මුදල් යෙදවීමට නියමිතය.