Homeඋණුසුම් පුවත්සාකච්ඡා අසාර්ථකයි – විදුලි ඉංජිනේරුවෝ අද රාත්‍රියේ සිට බලය පෙන්වයිJune 8, 2022 6:44 pm 0 විෂය භාර අමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.