සාකච්ඡා අසාර්ථකයි – විදුලි ඉංජිනේරුවෝ අද රාත්‍රියේ සිට බලය පෙන්වයි

සාකච්ඡා අසාර්ථකයි – විදුලි ඉංජිනේරුවෝ අද රාත්‍රියේ සිට බලය පෙන්වයි

විෂය භාර අමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

COMMENTS