යතුරුපැදියක් ට්‍රැක්ටරයක ගැටී යුවළක් මරුට

යතුරුපැදියක් ට්‍රැක්ටරයක ගැටී යුවළක් මරුට

කතරගම ගලහිටිය මාරගයේදි යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණ යුවළක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම ගලහිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රසිත කුමාර තරුණයා සහ ප්‍රියංගීකා ලක්ෂානි තරුණියක බව පොලිසිය කියයි.

මෙම අනතුර සම්බන්දව කතරගම පොලිසිය පරික්ෂණ පවත්වයි.