Homeඋණුසුම් පුවත්CTB නවතීJune 10, 2022 12:37 pm 0 දිවයින පුරා ප්‍රදේශ රැසක ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. ඒ, වැටුප් ගැටළුවක් මූලික කර ගනිමිනි. මෙම ගැටළුව සම්බන්ධයෙන් තවදුරටත් කිසිදු බලධාරියෙකු පැමිණි නොමැති බවට තොරතුරු වාර්තා වේ.