ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයන් ලංකාවේ සංචාරයකට එකඟවෙයි

ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයන් ලංකාවේ සංචාරයකට එකඟවෙයි

ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සංචාරයකට එකඟතාව පළකර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ආරාධනයකට අනුවයි.