විදුලිබල මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කරයි

විදුලිබල මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කරයි

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේදී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය එලෙස තමා ප්‍රතික්ෂේප කරන බවය.

COMMENTS