සිකුරාදා නිවාඩුවට අදාළ චක්‍රලේකය එළියට

සිකුරාදා නිවාඩුවට අදාළ චක්‍රලේකය එළියට

සිකුරාදා රාජ්‍ය සේවකයන් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට අදාළ චක්‍රලේකය නිකුත් වී තිබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය, ජලය, විදුලිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා වලංගු වන්නේ නෑ.

පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන ගැටලු හේතුවෙනු යි මෙම නිවාඩුව ලබා දීමට තීරණය වුණේ.