සපුගස්කන්දෙත් වැඩ නැවතෙයි ?

සපුගස්කන්දෙත් වැඩ නැවතෙයි ?

පිරිපහදු කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් බොර තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව එළැඹෙන 23 දායින් පසුව වැසීයාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

බොරතෙල්රැගත්නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණද එයට ගෙවීම් කිරිමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම නෞකාව නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

COMMENTS