අද විදුලිය කපන්නේ මෙහෙමයි

අද විදුලිය කපන්නේ මෙහෙමයි

අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

G,J,L,V කලාප සඳහා – ප.ව.12.00 – ප.ව.2.30

D,E,F,P,Q කලාප සඳහා – ප.ව.2.30 – ප.ව.5.00

K,H,I,R,S,T කලාප සඳහා – ප.ව.5.00 – ප.ව.7.30

A,B,C,U,W කලාප සඳහා – ප.ව.7.30 – ප.ව.10.00