ධම්මික පෙරේරා අද දිවුරුම් නොදෙයි

ධම්මික පෙරේරා අද දිවුරුම් නොදෙයි

තම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කරන තුරු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් නොදෙන බව ධම්මික පෙරේරා මහතා ඊයේ (20) ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේදී පොරොන්දු වී ඇත.

ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව තිබුණි.