මෙරට උද්ධමනය මැයි මාසයේ 45.3%ක් වෙයි

මෙරට උද්ධමනය මැයි මාසයේ 45.3%ක් වෙයි

2022 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 45.3% ලෙස සටහන් වනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරනවා.