ගන්නවානම් ගන්න කියා රැට්ටා ඇතුළු පිරිසක් පොලීසියට භාරවෙයි

ගන්නවානම් ගන්න කියා රැට්ටා ඇතුළු පිරිසක් පොලීසියට භාරවෙයි

රතිඳු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, වසන්ත මුදලිගේ සහ ලහිරු වීරසේකර මරදාන පොලීසියට භාරවී තිබෙනවා.

ජුනි 09 සහ 10 දිනවල කොටුවේ සහ තලංගම ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

මේ වනවිට බොහෝ පිරිසක් මරදාන පොලීසිය ඉදිරිපිට රැඳී සිටිනවා.