ජොනීට යළිත් ඇප

ජොනීට යළිත් ඇප

මැයි 9 වන දා ගෝඨාගෝගම සහ මයිනාගෝගම ඇති වූ සිද්ධවලට අදාළව අභියාචනාධිකරණයේ තීන්දුව මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (ජූනි 22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාට මෙලෙස නව ඇප ලබා දී මුදා හරින ලෙස නියෝග කළේ ය.

COMMENTS