වනිඳු T20 ශ්‍රේණිගත කිරීම්වල උඩට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද සිල්වා ජාත්‍යන්තර T20 ශ්‍රේණිගත කිරීම් දහයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඔහු දැන් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවනවා.
ඔස්ට්‍රේලියානු ජාතික ජොෂ් හේසල්වුඩ් මෙම ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ රැඳී සිටිනවා.


