ඔස්ට්‍රේලියාවේ “Go Gota Go” නමින් වෙළෙඳසැලක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි බර්වික් නගරයේ විශේෂ වෙළෙඳ සලක් පසුගිය දා විවෘත කෙරිණි.
එය නම් කර ඇත්තේ, “Go Gota Go” නමිනි.
මෙය පිහිටා ඇත්තේ, බර්වික්හි ඇඹුල ශ්‍රී ලංකන් අවන්හලට යාබදව ය.
“Go Gota Go” වෙළෙඳ සල ශ්‍රී ලාංකිකයෙකුට අයත් එකකි.

