ගෝල්ෆේස් අරගලකරුවන් අනුර හමුවෙයි (වීඩියෝ)

ගෝල්ෆේස් අරගලකරුවන් අනුර හමුවෙයි (වීඩියෝ)

ජාතික ජන බලවේගය සහ ගෝල්‌ෆේස් අරගලකරුවන් අතර හමුවක් සිදුවී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදීයි අද(07) සවස මෙම හමුව සිදුවී ඇත්තේ.

මෙම අවස්ථාවට පක්ෂ නායක අනුර කුමාර දිසානායක සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආචාර්ය අනුර කරුණාතිලක යන අයද සහභාගි වී තිබෙනවා.

COMMENTS